රටපුරා විරෝධතා මෙහෙය වූ අන්තරේ කැඳවුම්කරු ඇතුළු 3 දෙනෙකුට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
27

රටපුරා විරෝධතා මෙහෙය වූ අන්තරේ කැඳවුම්කරු ඇතුළු 3 දෙනෙකුට කොරෝනා

රටපුරා විරෝධතා මෙහෙය වූ අන්තරේ කැඳවුම්කරු ඇතුළු 3 දෙනෙකුට කොරෝනා

කොතලාවල විශ්ව විද්‍යාල පනතට එරෙහිව පසුගිය කාලයේ විරෝධතා පැවැත්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කැඳවුම්කරු වන වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

 

ආසාදනය වී ඇති අනිකුත් දෙදෙනා වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සභාපති  අමිල සන්දීප් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ නියෝජිත චමීර කොස්වත්තයි.

 

විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් ඔවුන් මේ වන විට බදුල්ල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටී.

views

1404 Views

Comments

arrow-up