ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියාට කොවිඩ්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
20

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියාට කොවිඩ්

ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිගේ සැමියාට කොවිඩ්

ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ සැමියාට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණය වී තිබේ.

 

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති බව වාර්තා වේ. 

 

පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ කාංචන ජයරත්න මහතා සබරගමු පළාත් සභාවේ හිටපු දේශපාලනඥයෙකු වන අතර අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ වත්මන් පෞද්ගලික ලේකම්වරයාද වේ. 

 

මේ අතර කොවිඩ් ආසාදනය වූ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා තවදුරටත් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

views

1267 Views

Comments

arrow-up