අමාත්‍ය ප්‍රසන්න රණවීර , ඔහුගේ බිරිඳ හා ලේකම්වරු දෙදෙනකුට කොරෝනා
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

අමාත්‍ය ප්‍රසන්න රණවීර , ඔහුගේ බිරිඳ හා ලේකම්වරු දෙදෙනකුට කොරෝනා

අමාත්‍ය ප්‍රසන්න රණවීර , ඔහුගේ බිරිඳ හා ලේකම්වරු දෙදෙනකුට කොරෝනා

වේවැල්, පිත්තල,මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා, ඔහුගේ බිරිඳ සහ ලේකම්වරුන් දෙදෙනෙකුටද කොවිඩ් 19 ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබේ.

 

ඒ අනුව කොරෝනා ආසාදනයවූ විසි වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතායි.

 

කොවිඩ් ආසාදනයවූ ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා සහ ඔහුගේ බිරිඳ අයි. ඩී .එච් රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත.

views

767 Views

Comments

arrow-up