නීති විරෝධී ලෙස ඖෂධ තොගයක් මෙරටට ගෙනා ඉන්දීය ජාතිකයා රේගු දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
03

නීති විරෝධී ලෙස ඖෂධ තොගයක් මෙරටට ගෙනා ඉන්දීය ජාතිකයා රේගු දැලේ

නීති විරෝධී ලෙස ඖෂධ තොගයක් මෙරටට ගෙනා ඉන්දීය ජාතිකයා රේගු දැලේ

ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු නීතිවිරෝධී ලෙස ඖෂධ තොගයක් මෙරටට ගෙනැවිත් ඇත.

 

 


බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ රේගු නිලධාරීන් විසින් එසේ නීතිවිරෝධීව රැගෙන ආ ඖෂධ තොගය හඳුනාගැනීමේ පරීක්ෂණ ආරම්භ කර ඇත.

views

798 Views

Comments

arrow-up