SEP
03
මිරිස්සෙ සන්ෂයින් සුද්දා නාඳුනන පිරිසකගේ වෙඩි පහරකින් මරුට

ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු වන ‘සන්ෂයින් සුද්දා’ හෙවත් අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නමැත්තා ව වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
කලක පටන් මත්ද්‍රව්‍ය වෙළඳාමේ යෙදුණු අදාළ පුද්ගලයා, මාතර වරකාපිටිය ප්‍රදේශයේ දී වෙඩි තබා ඝාතනය කර ඇති බව යි පොලිසිය වාර්තා කරන්නේ.
වැඩිදුර විමර්ශන කටයුතු මාතර හා වැලිගම පොලිස් ස්ථාන මගින් සිදු කරයි.
930 Views
Comments