අද කාලගුණය
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
30

අද කාලගුණය

අද කාලගුණය

නුවරඑළිය , මහනුවර , ගාල්ල , මාතර දිස්ත්‍රික්කවල හා සබරගමුව , බස්නාහිර පළාත්වල වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

 

 


දිවයිනේ සෙසු ප්‍රදේශවල සාමාන්‍ය කාලගුණයක් පවතින අතර මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමීටර 40 - 50 දක්වා තරමක් තද සුළං ඇතිවිය හැක.

views

822 Views

Comments

arrow-up