උතුරු කොරියානු නායකයා හමුදාව සීරුවෙන් තබයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
20

උතුරු කොරියානු නායකයා හමුදාව සීරුවෙන් තබයි

උතුරු කොරියානු නායකයා හමුදාව සීරුවෙන් තබයි

තම රටට එල්ල වන ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින ලෙසට උතුරු කොරියානු නායක කිම් ජොන් අන් තම හමුදාවට දැනුම් දී ඇත.  ඇමරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධව යුද අභ්‍යාස පුළුල් කරමින් සිටින බවට චෝදනා කළ උතුරු කොරියානු නායකයා සඳහන් කර ඇත්තේ මිසයිල අත්හදාබැලීම් තවදුරටත් අඛණ්ඩව සිදු කරන බවයි.

 

ඇමරිකාව සහ දකුණු කොරියාව වාර්ෂිකය සිදුකරන යුද අභ්‍යාස මේ දිනවල පැවැත්වෙන අතර උතුරු කොරියාව ද ඊට සමගාමීව පසුගිය සතියේ මිසයිල කිහිපයක් අත්හදා බලා ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

views

200 Views

Comments

arrow-up