APR
26
දිනූ දේශය රැකගන්න බයිඩන් යළි සටනේ

තමා නැවතත් ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව ජෝ බයිඩන් අද (25) නිල වශයෙන් ප්‍රකාශයට පත්කරන ලදී.
ඇමරිකාවේ "ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීම සඳහා" තමා නැවතත් ජනාධිපති ලෙස පත්කරගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.
269 Views
Comments