චීනය පරදා ඉන්දියාව ලොව ජනාකීර්ණම රට බවට පත්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
19

චීනය පරදා ඉන්දියාව ලොව ජනාකීර්ණම රට බවට පත්වෙයි

චීනය පරදා ඉන්දියාව ලොව ජනාකීර්ණම රට බවට පත්වෙයි

චීනය අභිබවමින් ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස ඉන්දියාව පෙරට පැමිණ ඇති බව වාර්තා වේ.

 

ලොව වැඩිම ජනගහනයක් සිටින රට ලෙස ඉන්දියාව නම් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අද නිකුත් කළ නවතම දත්ත වාර්තා වලට අනුවයි.

 

එම වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය බිලියන 1.4286 ක් වන අතර චීනයේ ජනගහනය බිලියන 1.4257 ක් වේ.
 

views

230 Views

Comments

arrow-up