ජෝ බයිඩ්න් හුවාවෙයි ගැන විමසිල්ලෙන්

ජෝ බයිඩ්න් විසින් චීන හුවාවෙයි telecom උපකරණ නිෂ්පාදන විමර්ශනය කරමින් සිටින බව වාර්තා වෙනවා.
එම ආම්පන්න සවිකර ඇති එක්සත් ජනපදය ජංගම දුරකථන කුළුණු හරහා එරට මිලිටරි කඳවුරු සහ මිසයිල ස්ථානගත කර ඇති ස්ථාන පිළිබඳ සංවේදී තොරතුරු ග්‍රහණය කරගත හැකි බවට වන කනස්සල්ල මෙයට හේතුව වන බවයි වාර්තා වන්නේ.
මෙලෙස ග්‍රහණය කරගන්නා තොරතුරු අදාළ සමාගමට ජීවයට සම්ප්‍රේෂණය කළ හැකි බවට තොරතුරු හෙළිවී ඇති බව රොයිටර් පුවත් සේවය ද වාර්තා කර සිටිනවා.
කෙසේ වෙතත් මේ පරීක්ෂණ අතිශයින් රහසිගත බැවින් සහ ජාතික ආරක්ෂාවට සම්බන්ධ සංවේදී තොරතුරු බැවින් ඒ පිළිබඳව වැඩිදුරටත් හෙළි කිරීමක් සිදු කර නැහැ.
261 Views
Comments