AUG
06
තායිලන්තයේ ගින්නකින් 13 දෙනෙකු මරුට

ගිනිකොණ දිග තායිලන්තයේ චෙන්බුරි ප්‍රදේශයෙහි ඇති වූ ගින්නකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එසේම තවත් පුද්ගලයින් හතළිස් එක් දෙනෙකු ගින්නෙන් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මෙම ගින්න හටගෙන තිබුණේ රාත්‍රී සමාජ ශාලාවකයි.
268 Views
Comments