AUG
11
ජපානයේ භූ කම්පනයක්

ජපානයේ හොකයිඩෝ හි අද(11) අලුයම භූ කම්පනයක් සිදුව තිබේ.
එම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් වාර්තා කරයි.
භූ කම්පනයේ අපිකේන්ද්‍රය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 46 ක් ගැඹුරින් සටහන් වී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ.
208 Views
Comments