ජපානයේ කාන්තාවන්ට දරුවන් එපා වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
11

ජපානයේ කාන්තාවන්ට දරුවන් එපා වෙයි

ජපානයේ කාන්තාවන්ට දරුවන් එපා වෙයි

ඇමෙරිකාවේ, යුරෝපයේ මෙන්ම ජපානයේද තනිව ජීවත්වීමේ සහ දරුවන් සාදා නොගෙන ජීවත් වීමේ රැල්ලක් ගොඩනැඟෙමින් පවතී. 

 

 

මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ එරට කාන්තාවන් සියයට 42කට දරුවන් නොමැති බවය. ජනගහනය සහ සමාජ ආරක්ෂාව පිළිබඳ පර්යේෂණ ආයතනය විසින් සමීක්ෂණය කර ඇත. 

 

 

කාන්තාවන්ටත් වඩා පිරිමින් දරුවන් නොමැතිව ජීවත් වීමට කැමැතිය. අවුරුදු 18 වයස් කාණ්ඩයේ ගැටවරයන්ගෙන් අඩක්ම වාගේ දරුවන් නොමැතිව ජීවත්වීම තෝරාගෙන තිබේ. දකුණු කොරියාවට සහ චීනයට සාපේක්ෂව ජපානයේ වැඩිහිටියන්ගේ ප්‍රතිශතය ඉතා ඉහළ අගයක් ගනියි.

views

317 Views

Comments

arrow-up