AUG
06
ඇමරිකාව හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඇමරිකාව හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ මන්කි පොක්ස් හෙවත් වදුරු උණ වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙනුයි.
මෙම වඳුරු උණ වෛරසය එරට කැලිෆෝනියා, නිව්යෝර්ක් සහ ඉඅනෙයිස් ප්‍රාන්තවල වැඩි වශයෙන් ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
මේ වන විට ඇමරිකාවෙන් වෛරසය ආසාධනය වූවන් 7101ක් හදුනාගෙන ඇති අතර ලොව පුරා වඳුරු උණ වෛරසය වැළඳුණු පුද්ගලයින් ගණන 26864ක්.
233 Views
Comments