"වඳුරු උණ" රෝගීන් ඉහළ යයි - පැතිරීමත් වේගවත් වෙයි

මේ වනවිට රටවල් 20 කින් වඳුරු උණ ආසාදිතයන් 200 කට වැඩි සංඛ්‍යාවක් හමු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.
එහි වසංගත රෝග වැළැක්වීමේ අංශයේ ප්‍රධානී සිල්වි බ්‍රියන්ඩ් ප්‍රකාශ කළේ එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.
බටහිර සහ මධ්‍යම අප්‍රිකානු රටවල දැකිය හැකි මන්කි ෆොක්ස් හෙවත් වඳුරු උණ වසංගතය මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය , ඔස්ට්‍රේලියාව , එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ යුරෝපා රටවල් රැසකින් වාර්තා වී තිබේ.
කෙසේ නමුත් ඇය සඳහන් කළේ මෙය කොරෝනා වසංගතය මෙන් දැඩි අවදානම් සහිත රෝගී තත්ත්වයක් නොවන බවයි.
644 Views
Comments