SEP
17
පැය 12 ක් පෝලිමේ සිටි පාපන්දු ශූරයා

රැජිනට අවසන් ගෞරව දැක්වීම සඳහා පැය 12ක් පමණ පෝලිමේ රැඳී සිටි ලෝක පාපන්දු ශූරයෙක් පිළිබඳ වාර්තා වනවා.
ඔහු ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම්.
මේ වන විට රැජිනට අවසන් ගෞරව දැක්වීමට එක් පුද්ගලයෙකුට පැය විසි පහක පමණ කාලයක් පෝලිමේ රැඳී සිටීමට සිදු වෙන බවයි එරට බලධාරීන් ප්‍රකාශ කර සිටින්නේ.
229 Views
Comments