තායිවානය තම ප්‍රදේශයක් බව චීන විදේශ ඇමති කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

තායිවානය තම ප්‍රදේශයක් බව චීන විදේශ ඇමති කියයි

තායිවානය තම ප්‍රදේශයක් බව චීන විදේශ ඇමති කියයි

තායිවානය ඇමරිකාවේ කොටසක් නොවන නමුත් එය චීනයේ ප්‍රදේශයක් බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී බංග්ලාදේශ සංචාරයක් අතරතුරදී සඳහන් කර තිබෙනවා.

එබැවින් තායිවානය සම්බන්ධයෙන් චීනයේ ක්‍රියාමාර්ග උචිත හා නීත්‍යානුකූල බවයි ඔහු තවදුරටත් පෙන්වා දී තිබෙන්නේ.

එසේම චීනය විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග එරට ස්වෛරීත්වය සහ භූමියේ ආරක්ෂාව අරමුණු කරගත්තක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

views

250 Views

Comments

arrow-up