OCT
25
රිෂි සුනක් බ්‍රිතාන්‍ය නව අග්‍රාමාත්‍ය ධුරයට

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලෙස රිෂි සුනක් තේරී පත්වී තිබේ.
නව අග්‍රාමාත්‍යවරයා තුන්වන චාල්ස් රජු මුණගැසී අග්‍රාමාත්‍ය ධූරය නිල වශයෙන් භාරගෙන තිබේ.
වසර 200කට පසු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ ලාබාලම පුද්ගලයා ලෙස සැලකෙන්නේ 42 හැවිරිදි රිෂි සුනක්ය.
183 Views
Comments