සංදර්ශනයක් අතරතුර අනතුරකින් චීන සර්කස් ශිල්පිනියක් මිය යයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

සංදර්ශනයක් අතරතුර අනතුරකින් චීන සර්කස් ශිල්පිනියක් මිය යයි

සංදර්ශනයක් අතරතුර අනතුරකින් චීන සර්කස් ශිල්පිනියක් මිය යයි

සංදර්ශනයක් අතරතුරදී උස් ස්ථානයකින් ඇද වැටී චීනයේ සර්කස් ශිල්පිනියක් මියගොස් තිබේ.

 

 

"සන්" නමැති එම කාන්තාව සිය සැමියා සමග ඉදිරිපත් කිරීමක් සිදු කරමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණදී ඇත.

 

 

ඇය සර්කස් සංදර්ශනය ඉදිරිපත් කරන අවස්ථාවේදී ආරක්ෂක මෙවලම් කිසිවක් භාවිත කර නොමැති බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

අනතුරින් පසු වහාම රෝහල්ගත කළද ඇයගේ ජීවිතය බේරාගැනීමට වෛද්‍යවරුන් සමත් වී නොමැත.

views

368 Views

Comments

arrow-up