NOV
14
කෝපායි කයිටඩි ප්‍රදේශයේ පිපිරීමක්

කෝපායි කයිටඩි ප්‍රදේශයේ පිපිරීමක් සිදු වී තිබෙනවා.
පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා යාපනේ රෝහලට ඇතුලත් කර ඇති අතර ඔවුන් පෞද්ගලික පුන්‍ය ආයතනයක සේවකයන් පිරිසක්.
නිවෙර්ලි ප්‍රදේශයේ ආගමික ස්ථානයක පැළ සිටුවීම සඳහා කැණීමක් සිදු කරන විට මෙම පිපිරීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
229 Views
Comments