NOV
07
රුසියානු මිසයිල ප්‍රහාරවලින් කිව් නගරයේ සිවිල් වැසියන් 10 දෙනෙකුට වඩා ජීවිතක්ෂයට

රුසියානු හමුදාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් යුක්රේනයේ කිව් නගරයේ සිවිල් වැසියන් 10 දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිව් නගරයේ නගරාධිපතිවරයා නගර වැසියන්ට දැනුම් දී තිබුණේ සම්පූර්ණ බලය අහිමි වුවහොත් නගරය හැර යාමට සූදානම් වන ලෙසයි.
රුසියානු ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට යුක්රේනයේ බලශක්ති පද්ධතියෙන් 40% ක් ම විනාශ වී ඇති අතර මිලියන 02කට අධික පිරිසක් ජලය සහ විදුලිය නොමැතිව අසීරුතාවට පත්ව තිබේ.
239 Views
Comments