NOV
01
බර්ජ් කලීෆාට සමාන ග්‍රාහකයක් පෘථිවිය ආසන්නයේ

ලොව උසම ගොඩනැගිල්ල වන ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලේ ප්‍රමාණයට සමාන ග්‍රාහකයක් පෘථිවි ආසන්නයෙන් ගමන් කරන බව නාසා ආයතනය ප්‍රකාශ කොට සිටිනවා.
මෙම ග්‍රාහකය අද(02) වන විට පෘථිවියට සැතපුම් මිලියන 1.43ක් ආසන්නයෙන් ගමන් කරන බවයි වාර්තා වන්නේ.
2022 ආර්.එම්.4 ලෙස නම් කර ඇති මෙම ග්‍රාහකයේ විශ්කම්භය අඩි 1083ත් 2428ත් අතර වනවා.
211 Views
Comments