රනිල් ඉල්ලා අස් වෙයි!
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
26

රනිල් ඉල්ලා අස් වෙයි!

රනිල් ඉල්ලා අස් වෙයි!

බ්‍රිතාන්‍ය නව අගමැති රිෂී සුනාක් ඇමති මණ්ඩලය සංශෝධනය ඇරඹීමත් සමග එරට පරිසර, ආහාර ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ධුරයේ කටයුතු කළ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති රනිල් ජයවර්ධන ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

හිටපු අගමැතිනි ලිස් ට්‍රස් විසින් පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහුව බ්‍රිතාන්‍යය රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත්කරනු ලැබුවා.

මීට පෙර ජාත්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුවේ කනිෂ්ඨ අමාත්‍යවරයකු වූ ඔහු අගමැතිනි ට්‍රස් ගේ මුල් ආධාරකරුවෙකු ද වූ බව සඳහන්.

views

284 Views

Comments

arrow-up