OCT
26
ලොව අපිරිසිදුම මිනිසා මියයයි

ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකෙන ඉරාන ජාතික අමූහාජි මියගොස් තිබෙනවා.
මිය යන විට ඔහු 94 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
තමන් ලෙඩ රෝග වලට ගොදුරු වේ යන බියෙන් මොහු වසර 50 කට අධික කාලයක් සබන් සහ ජලය ප්‍රතික්ෂේප කරමින් සිට තිබෙනවා.
266 Views
Comments