OCT
26
ඕස්ට්‍රේලියාවේ උද්ධමනය ඉහළට

ඕස්ට්‍රේලියාවේ උද්ධමනය වසර තිස් දෙකකින් ඉහළම අගයක් වාර්තා කර තිබෙනවා.
යුක්රේන රුසියා යුද්ධය සහ එරට මහ බැංකුව විසින් පොලී අනුපාත ඉහළ දැමීම මෙයට හේතුව බවයි වාර්තා වන්නේ.
එරට පාරිභෝගික මිල දර්ශකය සැප්තැම්බරයේ 1.8% කින් ඉහළ ගොස් මේ වන විට එය සදහන් වන්නේ 7.3% ක් ලෙසයි.
199 Views
Comments