ඉවත් කල සේවකයන් ට්විටර් වෙත යලි කැඳවයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

ඉවත් කල සේවකයන් ට්විටර් වෙත යලි කැඳවයි

ඉවත් කල සේවකයන් ට්විටර් වෙත යලි කැඳවයි

ට්විටර් සමාගම විසින් පසුගියදා ඉවත් කළ සේවකයන් යළි කැඳවීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

 

ඊලෝන් මස්ක් විසින් සමාගමේ වැඩි කොටසක් සතු කර ගැනීමෙන් පසුව මෙම සේවකයන් පිරිස ඉවත් කරනු ලැබුවා.

 

සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි ප්‍රකාශ කර තිබුණේ. 
 

views

268 Views

Comments

arrow-up