ඇමරිකාවේ කතානායකවරිය පැහැර ගැනීමේ උත්සාහයක්?
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

ඇමරිකාවේ කතානායකවරිය පැහැර ගැනීමේ උත්සාහයක්?

ඇමරිකාවේ කතානායකවරිය පැහැර ගැනීමේ උත්සාහයක්?

ඇමරිකාවේ කතානායක නැන්සි පෙලෝසි පැහැර ගැනීමට තමන් උත්සාහ කළ බව ඇයගේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයා ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය සෙනසුරාදා කතානායකවරියගේ නිවසට කිසියම් පුද්ගලයකු ඇතුළු වී ඇයගේ සැමියාට මිටියකින් පහර දී තිබුණා.

පසුව අදාළ සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැමියාට පහරදී කථානායකවරිය පැහැර ගැනීමට ඔහු උත්සාහ කර ඇති බවයි.

views

203 Views

Comments

arrow-up