යුක්රේන ජල විදුලි බලාගාරවලට රුසියාවෙන් ප්‍රහාර
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
01

යුක්රේන ජල විදුලි බලාගාරවලට රුසියාවෙන් ප්‍රහාර

යුක්රේන ජල විදුලි බලාගාරවලට රුසියාවෙන් ප්‍රහාර

යුක්‍රේනය පුරා රුසියාව දියත් කරන ලද ගුවන් ප්‍රහාර හේතුවෙන් එරට විදුලි බලය හා ජල සැපයුම විසන්ධි වී තිබෙනවා.

මේ හේතුවෙන් කිව් නගරයේ ජනතාවගෙන් 40%ක පමණ පිරිසක් ජලය නොමැතිකමින් පීඩා විඳින බවයි වාර්තා වන්නේ.

මේ අතර යුක්රේන හමුදා සහ එරට බලශක්ති ප්‍රභවයන් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර බව රුසියාව පිළිගෙන තිබෙනවා.

views

200 Views

Comments

arrow-up