AUG
06
තායිවානය අවට මුහුදට චීන මිසයිල ප්‍රහාර 11ක්

චීනය විසින් තායිවානය අවට මුහුදු ප්‍රදේශයට මිසයිල ප්‍රහාරය 11ක් එල්ල කර ඇති බව තායිවානය චෝදනා කර සිටිනවා.
ඇමරිකානු කතානායිකා නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර දක්වමින් මෙලෙස චීනය විසින් තායිවානය අවට ප්‍රදේශ 6ක යුධ අභ්‍යාසයක් ආරම්භ කළ ඇති අතර සජීවී වෙඩි තැබීමේ පුහුණුවක්ද ආරම්භ කර තිබෙනවා.
කෙසේ වෙතත් තායිවානය පවසා සිටින්නේ චීනය කලාපයේ වත්මන් දේශපාලන තත්වය වෙනස් කිරීමට මෙලෙස උත්සාහ දරන බවයි.
221 Views
Comments