AUG
08
ඇමරිකාවේ වෙඩි තැබීමක්

ඇමරිකාවේ සින්සිනාඩි ප්‍රාන්තයේ අවන්හලක් අසල සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් නව දෙනකු තුවාල ලබා තිබෙනවා.
කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් අට දෙනෙකු මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
අවන්හල ඉදිරිපිටට පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර පොලිසිය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කරත් ඔවුන් පළාගොස් තිබුණා.
236 Views
Comments