OCT
03
රුපියල් 15,000කට ලැප්ටොප් පරිගණකයක්?

ඉන්දියාවේ රෙලියන්ස් ජියෝ සමාගම ඉන්දීය රුපියල් 15,000කට ලැප්ටොප් පරිගණකයක් වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.
මෙම ලැප්ටොප් පරිගණකය සඳහා 4G සිම් කාඩ් පතක් ද භාවිත කළ හැකිවීම විශේෂත්වයක්.
ගෝලීය මෘදුකාංග දැවැන්තයන් වන Qualcomm(QCOM.O) සහ Microsoft සමග මෙම වැඩසටහනට හවුල් වී ඇති අතර එහි සමහර යෙදවුම් සඳහා සහාය ලබා දෙන්නේ Windows නිෂ්පාදකයන් විසින්.
359 Views
Comments