SEP
26
භූතාන - ඉන්දීය දේශ සීමා යළි විවෘත කෙරේ

භූතාන ඉන්දීය දේශ සීමා වසර 2කට පසු යළි විවෘත කර තිබෙනවා.
පසුගිය 2020 වසරේදී මෙම දේශ සීමා කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණා.
මේ අනුව දෙරට අතර සංචාරයන් සඳහා වීසා අවශ්‍ය නොවන අතර නිල හැදුනුම්පතක් ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
254 Views
Comments