SEP
26
නෝරු සුළිකුණාටුවෙන් හතර දෙනෙකු ජීවිතක්ෂයට

පිලිපීනයට බලපෑ නෝරු සුළිකුණාටුවෙන් හතර දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එමෙන්ම පුද්ගලයන් 74,000කට අධික පිරිසක් මේ හේතුවෙන් අවතැන් වී ඇති අතර මිලියන 110ක ජනගහනයක් වාසය කරන ලූසෝන් දූපතට විදුලි බලයද ඇනහිට තිබෙනවා.
මේ වන විට ගුවන් ගමන් ද අත්හිටුවා ඇති අතර කුණාටුව හේතුවෙන් එක් අයෙකු අතුරුදහන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
217 Views
Comments