චීනයේ නැවතත් කොවිඩ් රැල්ලක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

චීනයේ නැවතත් කොවිඩ් රැල්ලක්

චීනයේ නැවතත් කොවිඩ් රැල්ලක්

චීනයේ නව කොවිඩ් රැල්ලට කුඩා දරුවනුත් ගොදුරුවී ඇති බව වාර්තාවේ.

 

සිංගප්පූරුවේ සිට පැමිණි පුද්ගලයෙකුගෙන් මෙලෙස වෛරසය පැතිරී ඇති අතර ඔහු චීනයට ළඟාවී ඇත්තේ මීට දින 37 කට පෙරයි.

 

එම පුද්ගලයා අනිවාර්ය දින විසි එකක නිරෝධායන කාලසීමාවක්ද ගත කර ඇති අතර, අනතුරුව කළ කොවිඩ් පරීක්ෂණ 9 කින්ම ඔහු ආසාදිතයෙකු නොවන බවට තහවුරුවී තිබීමද විශේෂත්වයකි.

 

එසේ තිබියදී පසුගිය සිකුරාදා මෙම පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට පත්ව ඇති බව වාර්තාවේ.

views

734 Views

Comments

arrow-up