කොවිඩ් වෛරසයට එරෙහි සුපිරි ප්‍රතිදේහ මිනිස් සිරුර තුල නිෂ්පාදනය වීම ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
18

කොවිඩ් වෛරසයට එරෙහි සුපිරි ප්‍රතිදේහ මිනිස් සිරුර තුල නිෂ්පාදනය වීම ඇරඹේ

කොවිඩ් වෛරසයට එරෙහි සුපිරි ප්‍රතිදේහ මිනිස් සිරුර තුල නිෂ්පාදනය වීම ඇරඹේ

කොවිඩ් 19 වෛරසයට එරෙහි සුපිරි ප්‍රතිශක්තියක් ලොව පුරා පුද්ගලයින්ගේ සිරුරු තුළ වර්ධනය වීම ආරම්භ වී ඇති බව ඇමරිකානු පරීක්ෂණ කන්ඩායමක් තහවුරු කරනවා.

 

එරට රොකෆෙලර් සරසවිය විසින් මෙම පරීක්ෂණය සිදුකර තිබෙනවා.

 

වෛරසය ආසාදනය වී සුවය ලැබා ඉන්පසුව කෝවිඩ් මර්ධන එන්නත් ලබාගත් පුද්ගලයින් යොදාගෙන මෙම පරීක්ෂණය සිදුකර ඇත.

 

මේ පිළිබඳව අදහස් දක්වමින් පරීක්ෂණ කණ්ඩායම පෙන්වා දෙන්නේ මෙම සුපිරි ප්‍රතිදේහ පරිණාමය වී ඉදිරියේදී කොවිඩ් වෛරසය ද සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාවක් මට්ටමට පත් වනු ඇති බවයි.

views

2857 Views

Comments

arrow-up