ඇෆ්ගනිස්ථානයේ IPL විකාශය තහනම්වීමට මුල්වූ භයානක හේතුව
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
21

ඇෆ්ගනිස්ථානයේ IPL විකාශය තහනම්වීමට මුල්වූ භයානක හේතුව

ඇෆ්ගනිස්ථානයේ IPL විකාශය තහනම්වීමට මුල්වූ භයානක හේතුව

ඇෆ්ඝනිස්තානය තුළ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය විකාශය කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

 

එම තරඟ විකාශය අතරතුර ඉස්ලාම් විරෝධී අන්තර්ගතයන් ඇතුළත් විය හැකි නිසා එහි විකාශන කටයුතු එරට තුළ තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

 

තලේබාන් සංවිධානය මේ වන විට එරට පාලන කටයුතු තමා අතට ගෙන ඇති බැවින් සිනමාව, ක්‍රීඩාව වැනි විනෝදාස්වාදය සපයන බොහෝ අංශ සඳහා එරට තුළ මේ වන විට විවිධ තහනම් පනවා තිබේ. 

 

ඒ අනුව කාන්තාවන්ට කිසිදු ක්‍රීඩාවක නිරත වීමටද අවසර හිමි නොවනු ඇති.

views

729 Views

Comments

arrow-up