AUG
30
එමිරේට්ස් ඉරාකයට ගුවන් ගමන් නවතයි

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන ගුවන් ගමන් සේවා අද(30) සිට අත්හිටුවා තිබෙනවා.
ඒ එරට ඇති වී ඇති සිවිල් නොසන්සුන්තාවයත් සමග ඇඳිරි නීතිය පැනවීම හේතුවෙනුයි.
ඉරාකයේ ෂියා මුස්ලිම් නායක මුක්තාචා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වන බවට ප්‍රකාශ කිරීමෙන් පසු කුපිත වූ ජනතාව ඉරාක ජනාධිපති මන්දිරයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරී තිබුණා.
222 Views
Comments