ෆින්ලන්ත අගමැතිනියගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘනාත්මකයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
24

ෆින්ලන්ත අගමැතිනියගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘනාත්මකයි

ෆින්ලන්ත අගමැතිනියගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘනාත්මකයි

ෆින්ලන්ත අගමැතිනි සන්නා මැරින්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂණය සෘණාත්මක වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පසුගිය දිනක අගමැතිවරිය සිය නිවසේ පැවති සාදයකදී තම හිතවතුන් හා නර්තනයේ යෙදෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබුණා.

මේ සම්බන්ධයෙන් බොහෝ පිරිස් ඇයව විවේචනය කර තිබූ අතර ඇතැම් පිරිස් කියා සිටියේ ඇය ෆින්ලන්ත රජයේ ප්‍රධානියා වුවද, ඇය තම විවේක කාලය තුළ මිතුරන් හා පවුලේ අය සමග විනෝද වීමට කැමති තම වයසේ සිටින අන් අය හා සමාන කෙනෙක් බවයි.

views

229 Views

Comments

arrow-up