AUG
18
ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ඉස්ලාමීය දේවස්ථානයක බෝම්බ ප්‍රහාරයක් සිදුවී තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව සිය ගණනක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
තුවාල ලැබූවන් අතර කුඩා ළමයින් විසි හත් දෙනෙකු ද සිටින බව රාජ්‍ය නොවන සංවිධානයක වාර්තාවල සඳහන්.
292 Views
Comments