AUG
12
යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාරයට ෂෙල් වෙඩි ප්‍රහාරයක්

යුක්රේන්යේ Zaporizhzhia නෂ්ටික බලාගාරයට ඊයේ (11) උදෑසන සහ පස්වරුවේ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් යුක්රේනය රුසියාව වෙත දැඩි විරෝධයක් එල්ල කර තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී ද මෙම ප්‍රහාරය පිළිබඳව අවධානය යොමු කර තිබේ.
මෙලෙස Zaporizhzhia නෂ්ටික බලාගාරයට ප්‍රහාර එල්ල වීම ඉතා අවදානම් තත්ත්වයක් බව එහි න්‍යෂ්ටික නිරීක්ෂක ප්‍රධානී රෆායෙල් ග්‍රෝසි ප්‍රකාශ කර ඇත.
277 Views
Comments