AUG
06
නැන්සි පෙලෝසිට චීනය සම්බාධක පනවයි

ඇමරිකානු කතානායිකා හා නැන්සි පෙලෝසිට චීනය විසින් සම්බාධක පනවා තිබෙනවා.
ඇය ඇතුළු ඇගේ පවුලේ සියලු දෙනාටම මෙලෙස සම්බාධක පනවා ඇති බවයි වාර්තා වන්නේ.
ඇය පසුගිය දිනක තායිවාන සංචාරයක නිරත වීම මෙයට ප්‍රධානම හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.
චීනය විසින් මෙලෙස සම්බාධක පැනවූ ඇමරිකාවේ ඉහලම සහ ප්‍රථම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන්නේ ද ඇයයි.
236 Views
Comments