ඇමරිකානු ජනපතිවරයාගේ පිළිකා රෝගී තත්වය සම්පූර්ණයෙන්ම සුව වී ඇතැයි ධවල මන්දිරය කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
06

ඇමරිකානු ජනපතිවරයාගේ පිළිකා රෝගී තත්වය සම්පූර්ණයෙන්ම සුව වී ඇතැයි ධවල මන්දිරය කියයි

ඇමරිකානු ජනපතිවරයාගේ පිළිකා රෝගී තත්වය සම්පූර්ණයෙන්ම සුව වී ඇතැයි ධවල මන්දිරය කියයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා පසුගිය කාලයේ චර්ම පිළිකාවකින් පෙළෙන බවට පුවත් වාර්තා වූ අතර, නවතම ආරංචි වලට අනුව ධවල මන්දිර ප්‍රකාශකයකු පවසා සිටින්නේ ඔහුගේ රෝගී තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී ඇති බවයි.

 

ඔහුට තවදුරටත් ප්‍රතිකාර අවශ්‍ය නොවන බවත්, ඔහුගේ සමේ තිබූ සෛල සහිත තුවාලය සම්පූර්ණයෙන්ම සුව අතට හැරී ඇති බවත් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින ධවල මන්දිරය, එහෙත්, ජනාධිපතිවරයාගේ චර්ම රෝග නිරික්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද වැඩිදුරටත් කියා සිටී.
 

views

256 Views

Comments

arrow-up