SEP
13
නිව්යෝක් නගරයට හදිසි තත්ත්වයක්

ඇමරිකාවේ නිව්යෝක් නගරයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නිව්යෝක් නගරයේ අප ජලයෙහි පෝලියෝ වෛරසය පවතින බවට සාධක හමුවී ඇති බව නිව්යෝක් සෞඛ්‍ය අංශ නිවේදනය කිරීමත් සමඟ මෙම හදිසි තත්ත්වය ප්‍රකාශ කර තිබෙයි.
නිව්යෝක් නගරයේ තුළ පෝලියෝ වෛරසය පැතිරයාමේ අවධානමක් පවතින බවයි බලධාරීන් පෙන්වා දෙයි.
268 Views
Comments