දහ දෙනකු ඝාතනය කළ ඝාතකයාගේ සිරුර හමුවේ
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
06

දහ දෙනකු ඝාතනය කළ ඝාතකයාගේ සිරුර හමුවේ

දහ දෙනකු ඝාතනය කළ ඝාතකයාගේ සිරුර හමුවේ

කැනඩාවේ සස්කචෙවාන් ප්‍රදේශයේ දී පුද්ගලයන් දහ දෙනෙකුට පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු ගේ සිරුර පොලිසිය සොයාගෙන තිබෙනවා.

ඩේමියන් සැන්ඩර්සන් නම් 31 හැවිරිදි සැකකරුගේ සිරුර මෙලෙස හමුවී ඇති අතර අනෙක් සැකකරු වන ඔහුගේ සහෝදරයා මෙම ඝාතනය සිදුකරන්නට ඇති බව පොලීසිය සැක පළ කරනවා.

පසුගිය ඉරිදා තියුණු ආයුධවලින් පහරදී ඉහත ඝාතන සිදුකර තිබූ අතර තවත් 18 දෙනෙකු එහිදී තුවාල ලබා තිබුණා.

views

237 Views

Comments

arrow-up