AUG
08
ගාසා තීරයේ සටන් විරාමයක්

ගාසා තීරයේ දින තුනක ගැටුම්වලින් අනතුරුව ඊශ්‍රායලය සහ පලස්තීනය සටන් විරාමයකට එළඹ තිබෙනවා.
මෙම සටන් විරාමය ක්‍රියාත්මක වූයේ ඊජිප්තුවේ මැදිහත්වීමෙන් බවයි වාර්තා වන්නේ.
මේ අතර ඇමරිකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙපාර්ශ්වයෙන් ඉල්ලීමක් කර ඇත්තේ සටන් විරාමය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසයි.
243 Views
Comments