යොහානිගේ 'මැණිකේ මගේ හිතේ' ඉන්දියාවේ මැතිවරණ පිටියට
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
23

යොහානිගේ 'මැණිකේ මගේ හිතේ' ඉන්දියාවේ මැතිවරණ පිටියට

යොහානිගේ 'මැණිකේ මගේ හිතේ' ඉන්දියාවේ මැතිවරණ පිටියට

ශ්‍රී ලාංකික ගායිකාවක් වන යොහානි සිල්වා ගායනා කරන "මැනිකේ මගේ හිතේ"  ගීතය ඉන්දියාවේ මැතිවරණ ව්‍යාපාරය සඳහා ද යොදාගෙන ඇති බව වාර්තා වනවා.

 

එරට බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමතිනිය වන මම්තා බෙනර්ජි මහත්මිය සිය අතුරු මැතිවරණ ව්‍යාපාරය සඳහා මෙම ගීතයේ අනුවර්තනයක් යොදාගෙන තිබෙනවා.

 

මේ සඳහා යොදාගෙන ඇත්තේ "මැනිකේ මගේ හිතේ" ගීතයේ බෙංගාල අනුවර්තනයකි.

 

මීට අමතරව දැනට යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 120 කට අධික සංඛ්‍යාවක් ඇති ගීතය ගායනා කරන යොහානිට ඉන්දියාවේ දැවැන්ත ප්‍රසංග 2කට ද ආරාධනා ලැබී තිබෙනවා.

views

889 Views

Comments

arrow-up