MAR
01
පැපුවා නිව්ගිනියාවේ භූ කම්පනයක්

රිච්ටර් මාපකයේ ඒකක 6.5 ක ප්‍රබල භූ කම්පනයක් පැපුවා නිව්ගිනියාවේ කිම්බේ ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙම භූමිකම්පාව කිලෝමීටර් 582.6 ක් (සැතපුම් 362) ගැඹුරේ ඇති වී තිබෙන බව ඇමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ(USGS) ආයතනය සඳහන් කරයි.
172 Views
Comments