AUG
29
ඇමරිකාව සඳ තරණයට සැරසේ

ඇමරිකාව වසර 50කට පසු අද(29) යළි සඳ තරණය කිරීමට සූදානම් වනවා.
ගගනගාමීන් රහිත රොකට්ටුවක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අභ්‍යවකාශ ගත කිරීමට නියමිත අතර මෙම යානය සති 6 ක කාලයක් සඳෙහි කක්ෂය වටා ගමන් කිරීමට නියමිතයි.
1969 වසරේ දී ඇමරිකාවේ පළමු සඳ මෙහෙයුම ක්‍රියාත්මක වූ අතර ඒ සඳහා මයිකල් කොලින්ස්, නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩ්‍රින් එක් වුණා.
235 Views
Comments