බැක්මුට් නගරය රුසියාවට
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
21

බැක්මුට් නගරය රුසියාවට

බැක්මුට් නගරය රුසියාවට

රුසියාවේ පෞද්ගලික පැරා මිලිටරි කණ්ඩායමක්වන වැග්නර් හමුදා සංවිධානය යුක්‍රේනයේ බැක්මුට් නගරය මුළුමනින්ම සිය ග්‍රහණයට නතු කරගත් බව තහවුරු කර තිබේ.

 

බැක්මුට් හි සිට රුසියානු ධජය අතැතිව විඩීයෝ පටයක් නිකුත් කරමින් ඔවුන් ඒ බව පවසා තිබේ.

 

නමුත් යුක්‍රේනය මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසන්නේ බැක්මුට් හි කුඩා කලාපයක් තවමත් යුක්‍රේනය යටතේ පවතින බවය.

views

201 Views

Comments

arrow-up