පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ආදායම කෝටි 325 පනී
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ආදායම කෝටි 325 පනී

පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ආදායම කෝටි 325 පනී

 

බොක්ස් ඔෆිස් වාර්තා බිඳ හෙළමින් තිරගත වන දකුණු ඉන්දීය ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ මනිරත්නම්ගේ නවතම සිනමා පටය වන පොන්නියින් සෙල්වන් චිත්‍රපටයේ ආදායම ඊයේ (7) දින වන විට ඉන්දීය රුපියල් කෝටි 300 ඉක්මවා ගියේය.

 

තිරගත කොට හත්වැනි දිනය වූ ඊයේ (07) වන විට ලොව පුරා ලැබූ ආදායම ඉ. රු. කෝටි 325කි. පොන්නියින් සෙල්වන් චිත්‍රපටය සඳහා වියදම් වී ඇති මුදල ඉ.රු. කෝටි 500ක් බව පැවැසෙයි.

views

230 Views

Comments

arrow-up